top of page

චුලෝදර මහෝදරගෙන් පසුව නාගදිප පින්බිමට පුජාකල ප්‍රථම මැණික් පුටුව

මොරටු පුරවරයේ පදිංචි තිලන්ක සිල්වා මහත්මා විසින් මැණික් ගල් 484 ඔබ්බවා කොහොඔ දැවෙන් මනා කැටයමි යොදා නිර්මාණය කරන ලද මැණික් පුටුවක් පසුගිය පොසොන් පුර පසලොස්වක පොහෝදින නාගදිප විහාරයට පුජා කරන ලදි.

 

චුලෝදර මහෝදර විසින් බුදුරාජාණන් වහන්සේට අගනා මැණික් පුටුවක් පුජා කල බ‍ව ඉතිහාසයේ සදහන්වේ. එම මැණික් පුටුව තැමිපත් කොට නාගදිප රාජායතන චෛත්‍ය ඉදිකල බට ද සදහන්වේ. එහෙයින් එම මැණික් පුටුව දැසින් දැක පුදා ගැනිමට මග ඇහිරිනි. එම නිසාම එදා පිදු මැණික් පුටුව හා සමානවම මහා අනර්ඝ මැණික් පුටුවක් මොරටු නාගරාධිපතිතුමා උතුරු අඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාගදිප විහාරස්ථානයේදි මහත් උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදි.

 

ඒ අවස්ථාවේ ඡයාරුප

bottom of page