top of page

යෝජිත ඉදිකිරීම්

අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ

අඩි 150ක් උසැති අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නාගදීප බෝධීන් වහන්සේ ඉදිරිපිට වෙරළාසන්නයේ ඉදිකිරීමට යෝජිතව ඇති අතර වෙසක් පුන් පොහෝදින වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දාකය වීමට කැමති පිංවතුන් මෙම වෙබ් අඩවියේ “පරිත්‍යාග“ පිටුවේ ඇති විස්තර මගින් හා විහාරයේ නායක හිමි සම්බන්ධ කරගරනීමෙන් එම දායකත්වයන් ලබා දිය හැක.

දෙමහල් විශ්‍රාම ශාලාව

නාගදීප වන්දනාවට පැමිණෙන බතිමතුන්ගේ නවාතැන් පහසුකම් සපුරාලීම වෙනුවෙන් අභිනවයෙන් ඉදිවන දෙමහල් විශ්‍රාම ශාලාවේ වැඩ කටයුතුද රාජ්‍ය වෙසක් උත්සවයත් සමග ආරම්භ වනු ඇත. මේ සඳහාද ඔබට දායක විය හැක.

වැඩ අරඹා ඇති ඉදිකිරීම්

පිරිණිවන් මංචකය

බැතිමතුන්ගේ වන්දනාමානය වෙනුවෙන් නව විහාරාරංගය ලෙස අඩි 21ක් දිගැති බුද්ධ පරිණිර්වාන මංචකය මේ වන විට නාගදීප පුදබිමේ ඉදිවෙමින් පවතී.

IMG_20210501_163346.jpg
IMG_20210501_155740.jpg
IMG_20210501_163318.jpg
IMG_20210501_160553.jpg

ප්‍රතිසංස්කරණ කටයුතු

01. දෙමහල් විහාර මන්දිරයේ චිත්‍ර සහ වැහිදිය කාන්දූ වීම වැළැක්වීමේ කටයුතු

IMG_20210501_163540.jpg
IMG_20210501_163621.jpg
IMG_20210501_163612.jpg

02. පොත්ගුල් විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු

IMG_20210501_163748.jpg
IMG_20210501_163426.jpg

03.දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ සනීපාරක්ෂණ කටුයුත පහසු කිරීම සඳහා ඇති වැසිකිළි පද්ධතීන් නවීකරණය කිරීමේ කටයුතු

IMG_20210502_073033.jpg

04. පානීය ජල ව්‍යාපෘතියේ නවීකරණ කටයුතු

IMG_20210501_163950.jpg
IMG_20210501_163937.jpg
bottom of page