top of page

ගූගල් සිතියම හරහා අපව සොයාගන්න
නයිනතිවු දිවයින
මන්නාරම් මුහුදු බොක්කක් පිහිටි මිනිස් ජනාවාස ගත කුඩා දුපත් අතරින් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති දුපතක් වන මෙය යාපනය නගරයේ සිට ගොඩබිම හරහා 30Km ක් පමණ හා ඉන්දියානු වෙරළේ සිට 35Km ක් පමණ දුරකින් පිහිටා ඇත. මන්නාරම් මුහුදු බොක්ක ආශ්‍රිත නොගැඹුරු උණුසුම් ජලයේ බහුලව හමුවන හක්බෙල්ලන් අස්වැන්න මෙම දුපත් වාසීන්ගෙන් මිලදි ගැනීම සදහා දුරාතීතයේ සිට වෙළදුන් මෙහි පැමිණ ඇති බවට වාර්ථා ඇත.
නයනතිව් දුපතේ පිහිටීම
සමකයේ සිට උතුරට දේශාංශක 9.6(9°35´60N) හා නැගෙනහිර දෙසට අක්ෂාංශක 79.77(79°46.0E) සමජේද වන ස්ථානය අසල පිහිටි දුපතකි. මෙය ශ්‍රිලංකාවේ ආසනන් මධ්‍ය ලක්ෂයේ සිට 321 Km (335’) ක් වයඹ දෙසටද අගනුවර වන කොළඹ සිට 299 Km (358´)ක් උතුරු දෙසටද වු දුරකින් පිහිටා ඇත.
පණිවිඩය යොමු කරන්න
bottom of page