top of page
නාගදිප පාසල් සිසුදැර දැරියන්ගේ අධ්‍යාපනික චාරිකාව
නාගදිප විහාරධිපති නවදගල පදුමකිත්ති තිස්ස නායක ස්වාමින් වහන්සේගේ පුර්ණ අනුග්‍රහය දායකත්වයෙන් නාවික හමුදාවේ ප්‍රවාහන පහසුකමි සැලසිමෙන් නාගදිප කනිෂ්ඨ විද්‍යාලය හා මහා විද්‍යාලයේ සිසු දැරියන් හා ගුරුදෙගුරුන් අතුලු 110 දෙදෙනෙකුගෙන් යුත් පිරිසක් දින 04 අධ්‍යාපනික චාරිකාවක නිරත වුණි. අනුරාධපුරය ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන , ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදි ජනරජයේ පාර්ලිමෙන්තුව , කොළඔ වාරය , නාවික හමුදා මුලස්ථානය, ගලුමුවදර , කැළණිය රජ මහා විහාරය , පින්නවල අලි අනාතාගරය මහනුවර ශ්‍රි දළදා මාලිගාව හා මහනුවර උද්භිත උද්‍යානය , දබුල්ල රජ මහා විහාරය, සිගිරිය,මිහන්තලාව හා දැනට ශ්‍රි ලංකාවේ පවතින විශාලතම සහල් නිෂ්පාදනාගරයක් වන නිපුන සහල් කර්මාන්ත ශලාව නරඔා විශාල දැනුමි සමිබාරයක් ලබා ගත්හ.
ඊට අදාල ඡයාරැප
bottom of page