top of page
buddha.jpg

​ප්‍රධාන පුවත

Test 2

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය විසින් රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම

           වෙසක් උත්සවය නිමිති කරගෙන සිංගප්පූරු‍‍වේ මහා කරුණා බෞද්ධ සංගමයේ පරිත්‍යාගයෙන්ද නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවඳගල පදුමකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද මූලිකත්වයෙන් ඩෙල්ෆ්ට් පිහිටි නාගදීප රජයේ රෝහල වෙත අත්‍යාවශ්‍ය උපකරණ ඇතුලු පරිත්‍යාගයන් රැසක් ලබා දීමේ වැඩසටහනක් 2021-06-17 වන දින නාගදීප රජයේ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීය. සියළුම භාණ්ඩ ප්‍රවාහනය සහ අනෙකුත් සත්කාරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සිදු විය.

ගරු. අග්‍රාමාත්‍යවරයා විසින් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත සන්නස්පත්‍රය ප්‍රධානය කිරීම

2024-10-20

IMG_0382.JPG

ගරු. අග්‍රාමාත්‍යවරයා විසින් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත සන්නස්පත්‍රය ප්‍රධානය කිරීම

2024-06-1

Captureg.png

ගරු. අග්‍රාමාත්‍යවරයා විසින් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත සන්නස්පත්‍රය ප්‍රධානය කිරීම

2022-03-22

18.jpg

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය විසින් රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම

2021-06-17

WhatsApp Image 2021-06-17 at 1.55.43 PM (2).jpeg

නාගදීප වෙසක් උත්සවය වෙනුවෙන් විහාරය සූදානම් කිරීම

2021-05-03

IMG_20210503_060002.jpg

නාවික හමුදා උතුරු විධාන නියෝජ්‍ය ආඥාපති තුමාගේ නාගදීප සංචාරය

2021-03-19

IMG_2965.jpg

නාගදීප පානීය ජල ව්‍යාපෘතිය 

2017-01-22

IMG_1138.JPG

නාගදීප උත්සවය සහ රාත්‍රී භෝජන සංග්‍රහය

2016-06-12

news03_01.jpg

කටින පිංකම - 2015

2015-10-23

6.jpg

කටින පිංකම - 2014

2014-11-08

c2.jpg

සවනක් රැස් 2014

2014-01-15

DSC_0087.JPG

නාගදීප රජමහා විහාරයේ නව ඉදිකිරීම්

2013-04-08

1.jpg

පාසල් අධ්‍යාපන චාරිකාව- 2012

2012-04-21

news01_01.jpg

නාගදීප තොටුපල ජනාධිපතිතුමා අතින් විවෘත කිරීම

2012-02-12

4.jpg

නාගදිප බෝ සමිදුන් වටා ආරක්ෂිත රන් වැට ඉදිකිරිම

2010-11-04

news02_03.jpg

චුලෝදර මහෝදරගෙන් පසුව නාගදිප පින්බිමට පුජාකල ප්‍රථම මැණික් පුටුව

2010-06-14

news03_01.jpg

කටින පිංකම - 2004

2004-11-12

img393.jpg

අපවත් වී වදාළ නාගදීප හිමි ආදාහන පූජෝත්සවය 

2003-04-21

img168.jpg
ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page