top of page

නාගදිප විහාරයේ තොටුපොල ඡනාධිපතිගේ සුරතින් විවෘත කෙරිණි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනාව පරිදි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් නාගදීප විහාරයේ තොටුපොල 2013 පෙබරවාරි මස 12 වන දින විවෘත කරන ලදි. නාගදීප පුරාණ රජමහා විහාර ප්‍රධාන සංඝනායක පූජ්‍ය නවඳගල පදුමකිත්ති ස්වාමීන් වහන්සේ සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ප්‍රධාන වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එයට අදාළ ඡායාරූප

ලිපිනය

+94 213 213 356

 

නාගදීපා රාජමහා විහාරය,
නයිනතිවු, ශ්‍රී ලංකාව

 

nagadeepaviharaya@gmail.com

අපව සබ්ස්ක්‍රයිබ් කරන්න

ස්තූතියි!

ප්‍රයෝජනවත් සබැඳීන්
  • Facebook
  • Twitter
  • YouTube
  • Pinterest
  • Tumblr Social Icon
  • Instagram

© සියලුම හිමිකම් ඇවිරිණි @නාගදීප රජමහා විහාරය | බල ගැන්වීම - ශ්‍රී ලංකා නාවික හමුදාව

bottom of page